දිමුත් – චන්දිමාල් ශ්‍රී ලංකා දෙවැනි ඉණිම ගොඩදායි

පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. දිමුත් කරුණාරත්න…
ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයකට සූදානම්

අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ…
රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා  ජීවිතයට සමුදෙයි

‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා මියයන විට 38 වැනි වියේ පසු වූවාය. ඔසොලිනා, ඇයගේ නිර්භීත…
SL VS IND T20 සංචිතයට ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය – නම් ලැයිස්තුව මෙන්න ?

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත  T20 තරඟාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. T20 තරඟ ජූලි 27, 28 සහ…
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික…
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට්…
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් / Gautam Gambhir නම් කර තිබේ. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. “ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව…
ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලොකු තනතුරක්‘

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ. ජයසූරිය මෙවර විස්සයි20 ලෝක…
2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා

කණ්ඩායම් 20ක් සහභාගි වන පළමු T20 ලෝක කුසලානය හේතු ගණනාවක් නිසා ඉතිහාසයට එක්වනු ඇත. ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 සැබවින්ම දර්ශනීය සිදුවීමක් වූ අතර එය හේතු රාශියක් නිසා ඉතිහාස පොත් අතරට ගියේය. අපි බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත්…
T20 2024 ජයගත් ඉන්දීය කණ්ඩායමට සුපිරි පිළිගැනීමක්

2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායම පිළිගනු ලැබීය. 2011 දී ඔවුන් අවසන් වරට ලෝක කුසලානය…
LPL 2024: ‘කුසල් ජනිත් LPL වාර්තා පොත අලුත් කරයි

වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන…
2026 T20 ලෝක කුසලානය ගැන දැන්ම අනාවැකි කියමුද ?

ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු වූ අතිවිශිෂ්ට සංදර්ශනවලින් පසුව, මීළඟ පිරිමි T20 ලෝක කුසලානය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක විමසා බැලීමකි. එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි කණ්ඩායම් 20ක…
තරුෂි සහ නදීහා ඔලිම්පික් රන් පදක්කම්වලට තවත් සමීප වෙයි

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සඳහන් කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් ද නදීෂා දිල්හානි ලේකම්ගේ…
ජැෆ්නා කිංග්ස්  Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි

LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත යුතු වූ…
T20 වල රෝහිත් සහ කෝලිගේ ස්ථානය ගන්නේ කවුද ?

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරඟවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි. ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක සේවයෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නවවැනි විස්සයි20 ලෝක…
‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර…