
‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි
ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර…