
එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)
ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…