මසූද් පෙසෙෂ්කියාන්: ඉරාන දැඩි මතධාරී පාලනයේ අවසානය ද ?

ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය.…
බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා…
121කට දිවි අහිමි කළ ‘සට්සංග්’ – සම්පූර්ණ වාර්තාව

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ ‘සට්සංග්‘ නමැති හින්දු ආගමික උත්සවයකදී ය.…