ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත.
1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. VML International (Pvt) Ltd
5. [Company Name Not Disclosed]
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs Society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Online App/Fruugo Online (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet
14. Era Miracle (Pvt) Ltd. and Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd/Netrrix