මැතිසභයේ කිරිඇල්ලගේ කාර්යාල නඩත්තුවට ලක්ෂ 363ක් – දෙයියෝ සාක්කි..

Spread the love

එජාප රජයේ  මැතිසභයේ ලක්ෂ්මන් කිරිඇල්ලලේ සභානායක කාර්යාලයේ නඩත්තුව සදහා පමණක් ලක්ෂ 363ක් වැයවන බව අපට වාර්තා වේ. පුද්ගලික පඩිනඩි සදහා 25 900 000ක් වැයකර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය 28ක් බව වාර්තා වේ.. මෙම වාර්තාවන් මාධ්‍යයට පැමිණිමත් සමග ඇමති කිරිඇල්ල මහත් කලබලයට පත්ව ඇති අතර ජනතා මුදල් මෙලෙස නාස්ති කරමින් එජාප ඇමතින් විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් ජනතාවගේ  අප්‍රසාදයට ලක්ව ඇත.

[rns_reactions]