මොලේ අවුල් වෙච්ච කු.පා.ම මහින්ද පා පැදියෙන් එද්දී පසුපසින් ආපු වාහන දිවුවේ වතුරෙන්ද?

Spread the love

ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.

පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක්..

මේ වනවිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.

 

[rns_reactions]