රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..

රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. හදිසි සංශෝධන කිහිපයක්..
Spread the love

මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.

ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ දුරකථනය ලකුණින් වන සන්ධානයකින් තරග වදිනු ඇති බවට ද වාර්තා වෙයි.