විමල්ට ඇප ලැබෙයි.

Spread the love

රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් විරවංස මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර  ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

විමල් විරවංශ මහතා අද පෙරවරුවේ පෙර ගිලන් රථයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.