මෝඩකමට සීමාවක් නෑ – තරගයෙන් පසුව බුකිය උණුසුම් කල සිදුවීම මෙන්න..

Spread the love

ඊයේ ප්‍රේමදාස පිටියේ සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයේදී වූ සිදුවීමක් පිළිබඳ මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහක් ඇති වෙමින් පවතී.තරගය අතරතුර මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහිදී සයිටම් විරෝධී උද්ඝෝෂනයක් පවත්වන්නට කටයුතු කර තිබීම ඊට හේතුව වී තිබිණ.

ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහද මේ පිළිබඳව සිය ටිවිටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කිය තිබුණේ ‘මෝඩකමට සීමාවක් නැත‘ යනුවෙනි.මේ අතර අන්තර්ජාලය ඔස්සේ මෙම ඡායාරූප නැරඹූ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙවැනි ක්‍රියාවන් ක්‍රීඩාවෙන් ඈත්විය යුතු බවය.

[rns_reactions]