අගමැතිගෙන් FCID නිලධාරීන්ට හදිසි කැඳවීමක්!

Spread the love

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිලධාරීන් අරලිය ගහ මන්දිරයට කැඳවා තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීනව සිදු කෙරුණු වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් මත මෙම කැඳවීම සිදුකර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

[rns_reactions]