කොරෝනා නිසා බි‍්‍රතාන්‍යයේ තිස් ලක්‍ෂයකට රැකියා අහිමි වෙයි

කොරෝනා නිසා බි‍්‍රතාන්‍යයේ තිස් ලක්‍ෂයකට රැකියා අහිමි වෙයි
Spread the love

කොරෝනා වසංගතය නිසා නත්තල් උත්සවය සමීප වන අවස්ථාව වනවිට බි‍්‍රතාන්‍යයේ තිස්ලක්‍ෂයකට අධික පිරිසකට රැකියා අහිමි වන බව අනාවරණය වී ඇත.

CEBR නමැති අධ්‍යයන ආයතනය දක්වන්නේ 2020 වසර අවසානය වන විට රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කින් වැඩි විය හැකි බවයි. මේ නිසා රැුකියා අහිමි වන අයට 2/3 ක වැටුපක් ලබාදීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.