මෛත්‍රී තාත්තාගේ පුතා එක්ක නැටුවෙ නෑ කියා සිසුවියකටකට පහර දෙයි
පාසලේ පැවති උත්සවයක් අතරතුරදි අදි ශිෂ්‍යාවකට කල පහර දිමක් හේතුවෙන් මහව විජයභා ජාතික පාසලේ ශිෂ්‍යාවක් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. පසු ගිය 16වනදා මහව විජයභා ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු පා ගමනකින් අනතුරුව…














