කුකුළෙක් අතින් ගත් යක්ෂයෙක් නිසා යාපනේ කලබල
යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක් අමනුෂ්‍ය බියකින් පෙළෙන බව වාර්තාවේ. මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.මේ අද්භූත යක්‌ෂයාගේ එක් අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින අතර අනෙක් අතේ ද ලේ තැවරී ඇති…














