ආණ්ඩුවෙන් එළියට ගිය 16 දෙනා සම්බන්ධන් හමුවෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායම ඊයේ (30) විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. එහිදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වූ හේතුව…














