කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.    මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන්…
උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත.  මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව…
මල්ලවාරච්චිලට සිංදු කියන්න විතරක් නෙමේ උඩු ගුවනේ වැඩ දාන්නත් පුළුවං

අපේ රටේ හිටපු දක්ෂ ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ. ප්‍රේමණීය ගීතයෙන් රසික හදවත් අමනාදානන්දයට පත් කරපු ඔහුගේ පුතා වන රනිල් මල්ලවාරච්චි ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ. ඉතින් මේ රනිල් – නිරාශා යුවලගේ පුතා දැන් තරුණයෙක්. ඒ වගේම ඔහු මිල්ටන්ගේ කටහඬ ඒ ආකාරයටම…
රුපියලේ අගය පිරිහුණත් විදේශ ණය පියවීමට එය බාධාවක්‌ නොවේ

ගිය වර්ෂය (2017) සඳහා වන මහ බැංකුවේ නවතම වාර්තාව ඊයේ (26 දා) නිකුත් වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහුණත් එය විදේශ ණය පියවීමට කිසිදු බාධාවක්‌ නොවන්නේ යෑයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (26 දා)…
අලුත් තේරීම් කමිටුව මාව ඉවත් කලේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි

2017 වසරේදී දක්ෂතා අතර සිටියද පත් වූ නව තේරීම් කමිටුව තමන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ඉන්දියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග “2017 දී මාව කණ්ඩායමෙන්…
පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු වලට කොටි 4ක් වැයකල අපේක්ෂකයාට වැඩ වරදී

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනයක කොට්‌ඨාසයට තරග කළ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි හතරක්‌ පමණ වැයකර ඇති බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත. ඔහු මෙම මුදලින් තම කොට්‌ඨාසයේ පාරවල් සෑදීම නිවෙස්‌වලට විදුලිය…
සුගන්ධිකාගේ ප‍්‍රකාශයෙන් අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වෙනවා

අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බව එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේය.  ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම…
ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන අතර දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල…
මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා

  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊයේ (17 වැනිදා) ඇප ලබා ගැනීම සඳහා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ මොහොතේදී  මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමින් හිටපු රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පහත පරිදි ප්‍රකාශ කලේය.     – අපි විපක්‍ෂයේ අසුන් ගන්නවා.…
“අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානම්… මහ බැංකුව අනතුරු අඟවයි

ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” භාවිතය පිළිබඳව තිබෙන උනන්දුව ශ්‍රී ලංකාව තුළද වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවත් මහ බැංකුව මහජනතාවට…
20 වෙනි සංශෝධනයට සියළු පක්ෂ නායකයින්ගේ සහය ඉල්ලා සිටිනවා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කරන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (17 දා) ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි…
අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා ඇත.ඒ අනුව, රාත්‍රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක්,අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු…
එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

 කැබිනට්‌ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වී එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගෙන් එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති අතර මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති එජාප ප්‍රතිසංවිධාන කටයුතුවලදී දේශපාලන මණ්‌ඩලය පත්…
අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
නියඟයෙන් වැව් සිඳී යාම නිසා කිඹුල්ලු ගෙවල් වලට එයි

නාච්චාදූව සෙලෙස්‌ති මඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 29 වනදා අලුයම පැමිණි විශාල කිඹුලකු, අල්ලා, වනජීවී නිලධාරීන් හට භාර දීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.    අලුයම 3.00 ට පමණ නිවෙස්‌ හිමියා විසින් මෙම කිඹුලා දැක ඇති අතර පසුව ප්‍රදේශවාසීන් දැනුවත් කර…
වැසි නැති වුනත් විදුලිය කපන්නේ නෑ

පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය උත්පාදනය කිරීම අභියෝගයක්‌ වුවද විදුලිය කප්පාදුවක්‌ සිදු කිරීමට තවමත් කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි. ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් වික්‌ටෝරියා, රන්දෙණිගල කොත්මලේ, කාසල්රී, සමනල වැව යන ප්‍රධාන ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම සියයට…