අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාව සැකයි…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායකයන් මෙසේ අදහස් පල කලහ. නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා මේ සියවසේ නෙවෙයි ලංකා ඉතිහාසයේම වෙච්ච විශාලතම තක්කඩිකම නැත්නම් හොරකම බැදුම්කර වංචාව සිදුවුනේ අපි ජීවත්වෙන  මේ කාලයේදීයි.  එහි අර්ජුන්…
රනිල් එලවන්න රංගේ සමඟ එජාප මැති ඇමති වරු 27ක්

අපේ‍්‍රල් 04 වැනිදා ඡන්ද විමසීමට ගන්නා විශ්වාස භංගයට පෙර එක්සත් ජාතික පක්‍ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් නොකරන්නේ නම් තවත් එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 27 දෙනෙකු සමග විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හෝ ඡන්ද විමසීමට නොපැමිණීමට කටයුතු කරන බව රාජ්‍ය…
මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය යළි අද(27)  විභාගය ගැනීමට නියමිතය.…
එජාපය දිනූ දෙහිවල ගල්කිස්ස සුනේත්‍රාට කොකා පෙන්නයි

එජාපය විසින් ජයග්‍රහනය කරන ලද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ. ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද(26) පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක්…
පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි  කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා…
සති දෙකක් අතුලත පුද්ගලික රෝහල් වල මිල නියාමනය කරනවා

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන මිල ගණන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනය කිරීම සිදුව ඇත්තේ එක්‌ එක්‌ රෝහල් සිය සේවාවන් සඳහා රෝගීන්ගෙන් එකිනෙකට වෙනස්‌…
රිමාන්ඩ් කර සිටින මහසෝන් බලකායේ සුවදුක් බලන්න ඥානසාර හිමි බන්දනාගාරයට යයි

මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්‌ඩායමේ සුවදුක්‌ විමසීම සඳහා පෙරේදා (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌…
2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ…
නාත්තණ්ඩිය ප්‍රාදේහීය සභාවට පාසල් සිසුවියක් තේරිලා

පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත. ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි…
මොරටු විශ්වවිද්‍යාලය ඉදිරිපිට නිවසක මල්පොච්චියේ අඩි 5 1/2 ක ගංජ ගහක්

 මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිරිබරපුර මාවතේ නිවසක මල් පෝච්චියක්‌ රහසිගතව වවා තිබූ අඩි පහමාරක්‌ පමණ උස ගංජා ගසක්‌ සමඟ නිවසේ හිමිකරු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම ගංජා පැළය ඔහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා සාදාගෙන ඇති…
ලක්ෂ 130ක රත්තරං රේගුවේදී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි  තිස් ලක්ෂයක් වටිනා  ස්වර්ණාභරණ  තම ගමන් මල්ලක සඟවාගෙන  සිංගප්පුරුවේ සිට පැමිණි  ලාංකික ගුවන් මගියෙක් අද ( 23) අළුයම අත්අඩංගුවට ගත් බව කටුනායක  ගුවන්තොටුපොළ රේගුව කියයි. එහි බර  ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 02.366 කි.  සැකකරු ග්‍රීන් චැනල් හරහා  ගුවන්තොටුපොළින් පිටවීමට…
ග්ලයිෆොසේට්‌ තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා

විෂ කෘෂි රසායන භාවිතයට ගෙන ගොවි ජනතාව මරා දැමීම ලෝකයේ අලුත්ම මිනී මරණ විධි ක්‍රමය වී ඇතැයි ද, එයට එරෙහිව යමින් ග්ලයිෆොසේට්‌නමැති පූර්ණ වල් නාශකය තහනම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක්‌ අත්වූ නමුත් රජය ග්ලයිෙෆොසෙට්‌ තහනම ඉවත් කරන්නට…
මාස 4ක් ඇතුලත නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන දක්‌වා ශ්‍රීපාද රක්‌ෂිතයේ  නොදිරන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12ක්

ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක් වන ශ්‍රී පාද රක්ෂිතයේ මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 04 කට ආසන්න කාලය තුළ වන්දනාව සඳහා පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉඳිකටුපාන…
හඳටත් 4G

‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’ තාක්ෂණය හඳට ගෙන යෑමට, ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ සමාගම් පමණක් නොව, මෝටර් රථ…
රුසියාවෙ ඉදල ඇමරිකාවට යන ගුවන්යානයට නාමල් බේබිව නග්ගගෙන නෑ

රුසියාවේ ජනපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස එක්ව සිටි නාමල් රාජපක්ෂ මහතාව මොස්කව් සිට හූස්ටන් බලා යන ගුවන් යානයට  ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම් දීම මත ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින්  එක් කරගෙන නොමැත. එම ගුවන් යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබණත් ඩුබායි සිට…
හිටපු කොටියා දීල තියෙන්නෙ බොරු තොරතුක් – මුල්ලිවයික්කාල් රත්තරං සෙවීමේ මෙහෙයුම අසාර්ථකයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ලබාදුන් තොරතුරක සඳහන්ව ඇත්තේ මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තැනක එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් වළලන ලද රත්‍රං තොගයක්‌ ඇති බවයි. පොලිසිය සෙසු ආරක්‌ෂක අංශ මේ පිළිබඳව දැනුවත් කොට මුලතිව්…