ඇමති ජෝන් අමරතුංගගේ  ආරක්ෂක නිළධාරියා කුරුඳුවත්ත පොලීසියට හොරෙන් කුණුගෙනත් දාද්දි මාට්ටු

ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටින පොලිස් එස්.අයි වරයෙකු කොළඹ කුරුඳුවත්ත පොලිසිය භූමිය වෙත කසළ බැහැර කරමින් සිටියදී  පෙරේදා (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් උ.පො.ප. වරයා පසුව පොලිස්‌ ඇපමත මුදාහැර ඇති අතර ප්‍රසිද්ධ ස්‌ථානයකට කසළ…
හොරණ තරුණයක් වෙඩි නොවදින “විෂ්ණු ක්‍රාන්තී තෛලය” නිපවයි

හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇති පුවතක් ලැබී ඇත.වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි. උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි…
නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට පත්වීම සහ සිය පාක්‌ෂිකයකු වෙනුවෙන් බුලත්සිංහල පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමීමට පැය තුනකට අධික කාලයක්‌ බලා සිටීමට සිදු වූ…
කබීර් ගේ යහපාලනයෙන් මස්සිනාට කෙළ වෙයි.

තලවතුගොඩ අනතුරට පත් මෝටර් රථය පැද වූ අමාත්‍ය කබීර් හෂීම් ගේ මස්සිනා කඩුවෙල අධිකරණයෙන් දින හතකට රිමාන්ඩ් භාරයට පත් කළේය.එම තීන්දුව දින හතක් නොව 14 ක් කරන්නට කොස්වත්ත පොලීසියට ඕනෑ වූයේ එය සමාජයේ විශාල අවධානයක් යොමු වූ කාරණයක් වූ බැවිනි.එමෙන්ම…
ලෝකයේ දූෂිතම රටවල් 4න් එකක් ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳියි

ලෝකයේ අති දූෂිතම රටවල් 4න් එකක් බවට ලංකාව පත්වී ඇති බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. “ලෝකයේ අති දූෂිතම රටවල් හතරෙන් එකක්‌ බවට ශ්‍රී ලංකාව පත්වෙලා අවසන්. මේවාට සම්බන්ධ හොර ජාවාරම්කාරයෝ තමන්ගේ රාජකාරිය හොඳට කරලා තිබෙනවා. ඒවට…
ගිය ආණ්ඩු සමයේ පැහැර ගැනීම් සිද්ධි පමණක් පරිගණක ගත කළ පිටු 04 ක ලේඛණයක

පසුගිය රාජපක්ෂ පාළන සමය තුල සිදු වූ පැහැර ගැනීම්,ඝාතන,දූෂණ වංචා පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙන…
බැංකු නිළධාරිනිය බියවද්දා මහදවල් ලක්ෂ 9.5ක් කොල්ලකයි

ඊයේ (20) කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පෞද්ගලික බැංකුවක් වෙත යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් තියුණු අවියක් පෙන්වා නිළධරිණියක් බියවද්දා රුපියල් නම ලක්ෂ පනස්දහසක මුදලක් පැහැරගෙන ඇතැයි වාර්තා වේ. සැකකරු මෙතෙක් අත්අඩංගවට ගෙන නැති අතර මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇත. පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී ගත් තීන්දුවක් ලෙස කොමිෂන් සභා ලේකම්වරයාගේ සේවය අවසන් කර ඇති අතර මේ සම්බන්ධව ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.…
වසවිසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුල නිර්මාණය කිරීමට ජනාධිපති මෙහෙයුම් කමිටුවක්

වස විසෙන් තොර ගොවිතැන් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම අරමුණු කර  ගනිමින් ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් විද්‍යා , තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත්  ජනාධිපති  මෙහෙයුම්  කමිටුවක්  ස්ථාපිත  කර  ඇත.  මෙම පර්යේෂණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්, ජේ.එම්.මංගලතිස්ස මහතා කටයුතු කරන අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.සකලසූරිය මහතා,  කෘෂිකර්ම,  වාරිමාර්ග, ජන හා සංඛ්‍යාලේඛන යන දෙපාර්තමේන්තු වල සහ මධ්‍යම පරිසර අධිකාරිය, කාර්මික තාක්ෂණ…
රනිල් ට එරෙහි විශ්වාස භංගය සහ ඉලක්කම් සෙල්ලම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 කි. එයින් 15 ක් ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ ය. දැනට පවත්නා තත්වය අනුව ඔවුන් විශ්වාස භංගයේ දී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 210 ක් අතුරින් බහුතරය එනම් මන්ත්‍රීවරුන් 106 ක් රනිල් ට පක්ෂ නම්, රනිල් ගොඩ…
සයිබරයේ සුරක්ෂිතතාව උදෙසා වෙබ් මාධ්‍යවේදීන් එකතු වෙයි

ජාතිවාදයට මුවාවෙන් සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය. කවර…
පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවෙන් මෙරෙයියන් 100කට වැඩි අන්නාසි ගෙඩියක්

ස්‌වයං රැකියාවක්‌ ලෙස අන්නාසි වවන  පනාදණ්‌ඩ, කඩේවත්ත ඊ.ඩබ්ලිව්. පොඩිනෝනා මහත්මියගේ අන්නාසි කොටුවේ මොරෙයියන් 100 කට අධික සංඛ්‍යාවක්‌ සහිත විශාල අන්නාසි ගෙඩියක්‌ හැදී තිබුනේ මෙහෙමයි.    
මහසොන් බලකායෙ ලොක්කගේ බිරිඳගෙන් පොලීසියට ආඩපාලි

“මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ්…
සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි. සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ…
ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරේ ලංකාව ඉදිරියට

එක්‌සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවට අනුව ලෝකයේ ප්‍රීතිමත් රටවල් අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේ 120 වැනි ස්‌ථානයේ සිිිටි අතර මේ වන විට  වැනි ස්‌ථානයයි. පසුගිය 116 වැනි ස්ථානයට පැමිණ ඇත.ඒ අනුව ලෝකයේ ප්‍රීතිමත් මිනිසුන් සිටින රටවල් තෝරන දර්ශකයේ ශ්‍රී ලංකාව ඒකක හතරක්‌ ඉදිරියට…
ඥානසාර හිමි ජනපති සමඟ ජපන් ගිහින් නෑ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන නිල සංචාරයට එක්‌වූ ශ්‍රී ලංකා දූත පිරිස අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්‌වාමීන් වහන්සේ ද සිටින බවට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරයි.…