ප‍්‍රාදේශීය සභාවල කම්කරුවන්ට වඩා සභිකයො වැඩිවෙලා

මනාප ක්‍රමය ඉවතලා කොට්ඨාෂ කරමයට පැවැත්වූ මෙවර පළාත් පාළන මැතිවරණයෙන් පසුව සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බවත් පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා…
සුමන්තිරම්ගේ බලපෑම මත එම්මානුවේල් ආනෝල්ඩ් යාපනය මහනගරාධිපති වෙයි

යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සොලමන් සිරිල් නැමත්තා සුදුසු බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් නම් කළඅවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා වසින් පවසා ඇත්තේ සොලමන් සිරිල්ට වඩා යාපනයේ ජනතාවගේ කැමත්ත ප්‍රකාශ…
ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට…
ඓතිහාසික ‍පොළොන්නරුව රාජකීය උද්‍යානයේ පිහිටි එකම ඉපැරණි ජල බේසම කඩා බිඳ දමා විනාශ කරලා

රාජකීය අවශ්‍යතා සඳහා යොදාගත් මීට වසර 800කට පෙර යුගයේ ‍ශෛලමය ජල බේසම් පිළිබඳව වූ එකම සාක්ෂිය මෙසේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳදමා විනාශ කිරීම අති මහත් කණගාටුවට කරුණකි.මෙම ජල බේසම අනාරක්ෂිත තත්වයක තිබෙන බවට පසුගිය කාලය පුරාවට නොයෙක් පුවත් පත්…
බන්දුල මුදල් ඇමතිකම එපා කියයි

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ ආණ්ඩු වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයාට සිදුවී ඇති බවත් සංධානය පිහිටුවන නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය තමන්ට බාර ගැනීමට ආරාධනා ලැබි ඇතිමුත් තමන් හෝ ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකු කිසිම තනතුරු බාර නොගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ…
ඒකාබද්ධයේ මන්ත්‍රීන් අද මහින්ද හමුවට

එ.ජා.ප. අගමැති වෙනස් කර ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කොන්දේසි විරහිතව සහය දෙන බවත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගෙන පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහය වීමට ඒකාබද්ධය මේ වන විට තීරණය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට…
එජාප බහුතරය පෙන්වන දවස අදයි

.එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහය වීමට යන බවට පළ වන කට කතා කිසිදු සත්‍යතාවයකින් තොර බවත් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පවතින බහුතරය අද (19) පාර්ලිමේන්තුව රැස්වූ පසුව  රටට හොඳින්ම දැක…
වියළි කාලගුණය තව දුරටත්

මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි…
සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21  සිට නැවතත්

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම්…
ඉරාන මගී ගුවන් යානාවක් හදිසි අනතුරකට ලක්වේ

ඉරානයට අයත් මගී ගුවන් යානාවක් හදිසියේ අනතුරට ලක්වී ඇති අතර එම යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 60 කට අධික පිරිසක් එහි පියාසර කළ බව විදෙස් ආරංචි මාර්ග වල සඳහන් වේ.
බේරුවල පාරජය ළුෑනු බිකක් වගේ.. ඒක ගනන් ගන්න දෙයක් නෑ

  මෙවර  පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාවට පොදුජන පෙරමුණ විසින් මන්ත‍්‍රී ධුර 08ක් දිනාගත් අතර එජාපයට මන්ත‍්‍රී ධුර 07ක් හිමිවිය. නමුත් බේරුවල නගර සභාවේ සංවිධායක වන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම පරාජය ළුනු බිකක් බවයි.ඒ බේරුවල නගර සභාව පළාත්…
රට අරාජික කරන්න එපා යයි මල්වතු මහ නාහිමිගෙන් ජනපති හා අගමැතිට උපදෙස්

පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ උද්ගත වෙමින් පවතින අවිනිශ්චිත තත්ත්වය රටේ යහපැවැත්මට මෙන්ම සමගිය හා සහජීවනයට බාධාවක් බැවින් පවතින තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට  2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කරන ලෙසත්, විශේෂයෙන්…
ෆේස් බුකියෙ පිංතූර විකෘති කරල දානවා කියල කතකට අතරවර කරලා.. ඒ මදිවට මුදලුත් ගරාගෙන

මුහුණුපොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්නා මුදල් රුපියල් 10000ක් ලබාගත් සැකකරුවෙක්, ලද පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක්,…
සුසිල් හදිසියේම මහින්දගේ නිල නිවසට දුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා  අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව මීට පෙර වාර්තා වී තිබූ අතර අද(16) මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසට…
විගණකාධිපතිට එරෙහි ඒකාබද්ධය ගෙනන විශ්වාසභංගය රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට දරන උත්සාහයක්

රජයේ ණය අර්බුදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් කුපිත වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට සැරසීමෙන් රජයේ ඉහළ නිලධාරීන් බිය ගැන්වීමට උත්සාහ දරණ බවත් එම උත්සාහට ඉතාමත් පිළිකුල් සහගත බවත් දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින්…
රංගේ බණ්ඩාර එජාපය දාලයන්නෙ නැති බවට ඔහුගේ දියණියගෙන් සහතිකයක්

තම පියා වන පාලිත රංගේ බණ්ඩාර  එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඕනෑම තනතුරක් ඕනෑම මොහාතක අතහැරීමට සූදානම් නමුත් තිසිදා එජාපය හැර නොයන බවට එරංති රංගේබන්ඩාර විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා ඇත.