කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන්…
දැන් ඡන්දෙ ඉවරයි දැන් තියෙන්නෙ වැඩ කරන්නයි    -රවී කරුණානායක (Video)

එක්සත් ජාතික පක්ෂය විසින් ආසනයක් තුල ලැබූ විශාලම ජයග්‍රහණය තමා සංවිධානය කරන උතුරු කොළඹින් වාර්තා වූ බවත් උතුරු කොළඹ කොට්ඨාශ 9න් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 17 දෙනාම ජයග්‍රහණය කිරවීමට තමන් සමත්වූ බවත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.  දැන් මැතිවරණය අවසන් බවත්…
හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ

ඊයේ (10) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව  බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිපලය නිරීක්ෂණය කල විට  2015 මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පවතින බවත් මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 ට වඩා…
ඡන්දෙ ඉවර වෙනකල් ජනපතිට,අගමැතිට හෝ කිසිම ලොක්කෙකුට විශේෂ ප්‍රකාශ තහනම්

අද පස්වරු 04.00 ට මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප‍්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය සියළුම මාධ්‍ය ප‍්‍රධානීන් වෙත දන්වමින් ලිපියක් නිකුත් කර ඇත.
දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල…
ඇවන්ට්ගාර්ඩ් නඩුව ලබන 14 දා කැඳවීමට දින නියම වේ

ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව අධි චොදනා 47 ක් යටතේ අල්ලස් කොමිෂන් සභාව විසින්  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ලබන 14 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා…
ඔය ඕන හැඳුනුම්පතක් ගෙනත් මේවර ඡන්දය දාන්න බෑ

මෙවර මැතිවරණයේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලප්‍රතය, වලංගු විදේශගමන් බලපත්‍රය, රාජ්‍ය සේවක හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ හැඳුන්ම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන ලද තාවකාලික හැඳුනුම්පත පමණක් ඡන්දය භාවිත කිරීමට වලංගු…
ආණ්ඩුවට තවදුරටත් මේ විදිහටම යන්න බැහැ. ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු ජාතික තලයේ කඩිනම් වෙනසක් සිදුකරනවා

“රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියනවා මැතිවරණයෙන් පස්සෙත් මේ ආණ්ඩුව මෙහෙමම යනවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. නමුත්  ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේක මෙහෙමම ගෙනියන් බැහැ කියලා. බඩුමිල වැඩිවෙලා, අර්ථික ප‍්‍රශ්න ඇතිවෙලා, රැකියා ප‍්‍රශ්න විසඳලා නැහැ. හොරකම් සිදුවෙලා.…
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපතිනියට එරෙහිව සේවක විරෝධයක්

  ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ළමා…
මේ වසරේ සිට ලංකාවේ ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියක් ආරම්භ කරනවා

පන්දුවාර විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් නොපවත්වන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ ක්‍රිකට් සභාපතිවරයා දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් මේ වස‍රේ එයද අරඹන බව ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.…
අවිආයුධ තබාගනීම මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව මෙවර ඡන්ද පොලේ ජංගම දුරකතන භාවිතයත් තහනම්

ඡන්ද මධ්‍යස්ථාන වලදීඅවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වලට පැමිණෙන ඡන්ද  දායකයින්ට ජංගම දුරකතන භාවිතය සහ ඡායාරූප ගැනීම, වීඩියෝ ගත කිරීම තහනම් කර ඇත.මෙම නීති උල්ලංඝණය…
මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී

ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත…
Breaking News

Breaking News මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන බැවින් බුලත් කොළයට ඡන්දය ලබා දී එක්සත් ජනතා නිදහස් සංධානය ශක්තිමත් කරන මෙන් විමල් වීරවංශ මහතා ඔබෙන් ඉල්ලා සිටී….
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට

 බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී  රනිල් ජයවර්ධන මහතා ඊයේ(7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.…
මෙවර ඡන්දය වෙනුවෙන් පොලිස් නිළධාරීන් 60000 කට වැඩියෙන් රාජකාරියේ

පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානයේ ඊයේ (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.  මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක්…
බීල ඡන්ද මධ්‍යස්ථාන වලට ආවොත් බීපු කෙනාටයි අපේක්ෂකයටයි දෙන්නටම වැඩ වරදී

10 වැනිදා  ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථාන  වලට  බීමතින්   පැමිණෙන පුද්ගලයින්ට  නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. එවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ  පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් ආඥා…