2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…
රාජපක්ෂ පාලන සමය තුල 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බවත්ඒ පිළිබඳ විගණනය කළ යුතු…














