ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි
ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත ශී‍්‍ර ලංකාවේ සීෂෙල්ස් තානාපති ඬේවිඞ් ක්ලෝඞ් පියර් මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය. සිය ධූර කාලය අවසන්ව ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගිය ද ශී‍්‍ර ලංකාව…