අපේ මැතිව්ස් පරදමින් විලියම්ස් – ධවාන් හයිද්‍රාබාද් පිලට ජය ගෙනෙති..
අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 21 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක…