යළි කිරිපිටි හිඟයක්..! කිරිපිටි ආනයනය නවතී..
කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12) සිට නතර කර දමා තිබේ. කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ. කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ…













