මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස නම් දරා සිටින  වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්..…

වැලිකන්ද, බෝඅත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ට ඇති වුණු පපුවේ දැවිල්ල වැනි අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර වශයෙන් නූලක් සාත්තු කර ගැනීමට මුතුගල ගම්මානයේ කෝවිලට පැමිණි විට ජීවිතක්ෂයට පත් වී තිබේ. (10) සවස 3.30ට පමණ මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි අප්පුහාමි යෝගම්මා නැමැති කාන්තාවකි. මෘත…

2017 සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම සුභ පැතුම් එක්කර ඇත. ” සූර්ය සංක‍්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත‍්‍ර වාරිත‍්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම…

එකම අවුරුද්දේ එකම මාසයේ, එකම දවසේ නිවුන්නු ලෙස ඔවුන් ඉපදුණත් සෝමසිරි පෙරේරා ප්‍රේමසිරි පෙරේරාට වඩා විනාඩි පහක් ඉස්සරවී ලෝකය බැලුවේය. අයියා විනාඩි පහකට කලින් උපන්නා කියා විනාඩි පහක් පමාවී උපන් මල්ලි ඒ පමාව ජීවිතයට පමාවක් කර ගත්තේ නැත. එකට ඉස්කෝ‍ලේ…

මවුබිමේ අනාගතය රදාපවතින රටේ අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ  ‘‘මතින් නිදහස් රටක්‘‘ වැසටහන අද වන විට සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර මත්පැන් සහ දුම්වැටිවලින් ලැබෙන බදු ආදායම පහත වැටිමෙන් එය තහවුරු වන බවයි…

කප්පම් සහ මිනී මැරුම් වලට රාජපක්ෂ ආණ්ඩුවේ කප් ගැසූ නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළ පසුව එම ගිනි අවියෙන් කොතළ හිඹුටු ව්‍යාපාරිකයකු ඝාතනය කළ  සරණ ගුණවර්ධන තවත් බිල්ලක් ගැනීමට ගොස් වැඩ වැරදී ඇත. සරණ තමනට එරෙහිව කටයුතු කළ…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඉවත් කර තිබෙන අතර  ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකයි. මේ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සිව් දෙනෙකු සහ…

ආන්දෝලනාත්මක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ   නවක වද සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා ලබන 24  වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර  ප්‍රධාන  මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා අද (11) නියෝග කළේය.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකු…

මෙවර  අලුත් අවුරුදු නිවාඩුවට ගම බිම් බලා යන මගී ජනතාවට නිසි සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මේ දිනවල වැඩි වෙලාවක් සිටිනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ වන අතර ඊට අමතරව සාමාන්‍ය මගියකු ලෙසද ඔහු බස්…

සිය පෙම්වතා වෙනත් කාන්තාවක් හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම නිසා කෝපයට පත් හිඟුරක්ගොඩ ජන උදානගම ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඊයේ (10) බක් පුර පසළොස්වක පෝයදා පොළොන්නරුව මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශිෂ්ණය තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා මෙම…

කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනක් අද පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ. ඒ අනුව නව පත්වීම් පහත පරිදි වේ. නව ආසන සංවිධායක ධූරයන් 01. බිංගිරිය…

ලාංකීය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස ත‍්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත‍්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී  (10) පෙරවරුවේ පැවැත්විණි. ඓතිහාසික ගල්විහාර පුදබිමට පැමිණි ජනාධිපතිතුමා, සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද…

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ අවම ප‍්‍රමිතීන්…

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල (10 වැනිදා) සමත්විය. පන්දු 38 කදී ලකුණු 58 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය. පළමු කඩුල්ල සදහා පන්දු…