ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක්..
මෙම මැයි මාසයේ ශී‍්‍ර ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ති‍්‍රක්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රජයේ ඉඩම්වල පිිහිටා…