බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා පිලට දඩ…
අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ (04) පැවති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබාගැනීම හේතුවෙන්. ඒ අනුව නායක උපුල් තරංගට තරග මුදලින්…