බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි
දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු…













