හර්ෂණ – වොල්ගා කැදැල්ලේ ෆේස්බුක් අවනඩුව
හර්ෂණ මොකක්ද මේ ෆේස්බුක් අවනඩුව? මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම…