උසස් පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා තනතුරුවල පොලිස් නිලධාරීන් 43 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය ඊයේ (11 දා) සහ පෙරේදා (10 දා) කටයුතු කර ඇත.  සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ස්ථාන මාරුවීම් ලැබූ…
වැසි සහ සුළං ඉදිරි දිනවලත්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත‍්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත‍්‍රික්කවලත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 දක්වා ක්‍ෂණිකව ඉහළ යෑමේ හැකියාවක්…
මහින්ද ඒ තීරණය ගන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලා

මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය…
රන්ජන් කියන්නේ කට හින්දා නහින කෙනෙක්; බුද්ධයින්ට සහ බුද්ධාගමට අපහාස කරන අයෙක්

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක මහතා නිරන්තරයෙන් විවිධ ආයතනවලට, ආගම්වලට, පුද්ගලයින්ට පදනම් විරහිත කතා, විවේචන, අපහාස, උපහාස කරමින් කට නිසාම පිළිකුලට ලක්වෙමින් සමාජයෙන් සහ අධිකරණයෙන් දඬුවම් විදින්නෙකු බවත්, ඔහු කිතුණු භක්තිකයෙකු ලෙස දැඩිව බෞද්ධ ස්වාමීන්වහන්සේලා විවේචනය කරමින්, බෞද්ධාගමට…
ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ ඇතැමුන් 08 වසර හෝ ඕලේවල් වත් සමත් නොවුනද තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත්, උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවත්…
එදා තග්ලගෙන් ගණන් පිට තඟ දැමූ ගණන් සර් අද මාධ්‍ය ඉදිරියේ සමීකරණ විසඳු හැටි

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ ගුරුවරයා ඇතුළු 8 දෙනාට ඇප ලබා දීමට තීරණය කළ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…
ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවායැ’යි රට වටේ තම්මැට්ටම් ගසමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන අ.පො.ස (සාමාන්‍ය පෙළ ) ත් අසමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දෙන ලෙසට ඉල්ලා ඔහුගේ සභචරයින් ලවා කොළඹ ලිප්ටන්…
ඔක්තෝබර් මස සිට ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්..!

“අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා…
ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව…
නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ. මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත්…
පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහගේ මධුසමය අවසන්.. ලොව දක්‍ෂතම පුහුණුකරුවකු ඩොලර් 25,000කට ගෙන එන්න සූදානම්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී…
අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

අපි වසර ගණනාවක් නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. අද අපේ පැහැදිළි වෙනස්කම් දැකිය හැකියි. එදා කළු ලෑල්ලට හුණු කූරට සීමාවුණ අපේ අධ්‍යාපනය, අද ස්මාර්ට් පන්ති කාමර දක්වා රැගෙන ඒමට හැකිවෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් අපි වෙනස් වුණේ නැත්නම්, මේ පුංචි ලංකාවට ලෝකය…
ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් මල්වතු මහ නාහිමිට අතට අත දෙයි.. බලහත්කාරයෙන් මහනාහිමිගේ අසුනේම වාඩි වෙන්න යයි..(වීඩියෝ)

සාමය සමගිය සහ සහජීවනය සදහා වූ ජාතික සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණි ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා ඊයේ(30) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක්කේය. මුලින් මල්වතු මහ විහාරයට ගිය ඔහු මල්වතු නාහිමියන්ට අතට අත…
බලාගෙනයි..! දේශපාලනය පක්ෂයකට මුවා වී අන්තවාදී ත්‍රස්තවාදී සමාගමක් අතට රටවැසියන්ගේ සියලු පෞද්ගලික තොරතුරු පත්වීමේ අවදානමක..!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ‌හෙවත් ‌ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතු‌රේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත…
සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින…
ලැජ්ජා නැතිකම මුස්ලිම් ඇමතිවරුන්ටත් වඩා ලොකුයි ලූ..(වීඩියෝ)

පසුගියදා කුප්‍රකට මුස්ලිම් ඇමතිවරයෙකු සහ මහ ඇමතිවරුන් දෙදෙනකුට එල්ල වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළ තිදෙනා වෙනුවෙන් ඉල්ලා අස්වූ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊයේ(29) යළිත් කිසිඳු ලැජ්ජාවකින් තොරව යළිත් සිය ඇමතිකම් යළි ලබාගත්තේය. ඒ අනුව මුස්ලිම් නාමයෙන්…