විදුලි බල මණ්ඩලයේ බිඳ වැටීමක්-විදුලි සැපයීම සීමා වෙයි
ඊයේ (08) දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකට විදුලි සැපයීම සීමා කිරීමක් සිදු වී ඇත. ඇතැම් ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය සැපයීමේ සීමා කිරීම පවතින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය…













