වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා… වෛද්‍ය සාෆිගේ ජනසංහාරය ගැන තවත් හෙළිදරව්වක්..!!!

අම්මාවරුන්ගේ අනුහස නොදකින අමනයෙකුගේ ක‍්‍රියා පටිපාටිය පිළිබඳව, මනුෂ්‍යත්වයේ නාමයෙන් සිතන බහුතර රටවැසියන් අතරේ සාෆි වෙනුවෙන් තවමත් කඬේ යන හොරිකඩයන් නැත්තේ නොවේ. වර්ග සංහාරය ගැන ආණ්ඩුව නිහඬයි සිංහල ජාතියට එරෙහිව සංවිධානාත්මකව දියත් කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව රජයට තවම වගේ…
ඇෆ්ගනිස්ථානය හමුවේ ඉන්දියාව නූලෙන් බේරෙයි.. මැච් එකේ Highlights

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ(22) පැවති තරඟයෙන් මෙතෙක් අපරාජිතව සිටි ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් නොපැරදී බේරුණු නූලෙනි. ඉන්දියාවට ජය ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු11 කිනි. මේ එම තරඟයේ විශේෂ අවස්ථායි.
ෆේස්බුක් සමාගමෙන් ලංකාවට අලුත් නීතියක්!

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ. නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය එකරන යැවිය හැක්කේ පස් දෙනෙකුට පමණි. තම ආචාර ධ්රම කඩ කරන පුද්ගලයන්ගේ තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට නව රෙගුලාසි පැනවූ…
ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබන්න අඩුම ගානේ O/Lවත් තිබිය යුතුයි! රවී මේ කියන්නේ සජිත්ටද..?

වැඩිකල් යන්නට මත්තෙන් මේ රටේ ජනාධිපතිවරණයක් පවත්වනවා. ඒ තුළින් මේ රටේ ඉදිරි අනාගතය කුමන ආකාරයෙන්ද වෙනස් වන්නේ කියන එක තීරණය වනවා. අපි අදුරේ අතපත ගාන්නේ නැතිව, දක්ෂයට සුදුසු තැන දීලා, හැකියාවට තැන දීලා, මේ රට දියුණුවේ මාවතට ගෙනයන්න අවස්ථාවක් උදාකරගත…
ප්‍රසාද්ට ඇමරිකානු තානාපතිකම දුන් අය අද ඔහු ඇමරිකානු ඒජන්තයෙක්‌ කියා කියනවා

ප්‍රසාද් කාරියවසම් මහතා ඇමරිකානු තානාපති තනතුරට පත් කළ අය අද ඔහු ඇමෙරිකානු ඒජන්තයෙක්‌ බවට චෝදනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ප්‍රසාද් කාරියවසම් මහතාට විදෙස්‌ වැටුපක්‌ සහිතව පාර්ලිමේන්තුවේ තනතුරක්‌ ලබා දී ඇති බවට පසුගියදා…
චාපා නම් දෙරණේ පොර ටෝක් දෙන බොරු දේශප්‍රේමීයාගේ රෙදි ගැලවෙයි! ලෝකේ වටේ ගෑනු රවටා සල්ලි හිඟා කකා වංචා කරලා (සාක්ෂි සහිතයි)

පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති…
වතිකානුවේ සිට කාදිනල් හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා..

පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වසන් කරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.  වතිකානුවට ගොස්‌ ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට පෙර කාදිනල්තුමා මේ බව දන්වා ඇත.   රජයට මේ ගැන බරපතළ වගකීමක්‌ තිබෙනවා. දැන් රජය කමිටු…
කලා ක්ෂේත්‍රය වෙනුවෙන් වසර 24 ක් සම්මාන දහස් ගණනක් ලබාදෙමින් කලා ලොව දිරිගැන්වූ තිලංගට ජ්‍යේෂ්ඨයින්ගෙන් සුවිශේෂී සම්මානයක්!

මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් පුරා දශක තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව කලා ක්ෂේත්‍රයේ දැවැන්තම ටෙලි-සිනෙමා සම්මාන උළෙල වන “සුමති ටෙලි සම්මාන උළෙල” පවත්වාගෙන යමින් වසර 24 ක් තුල 1400 කට වඩා වැඩි කලා කරුවන් ප්‍රමාණයකට සම්මාන පුදකරමින් මෙරට කලා කෙත අස්වද්දන්නට…
ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්! අපේ කොල්ලෝ සුපිරිම ගේමක් දීලා දිනපු මැච් එකේ Highlights මෙන්න

සත්කාරක එංගලන්ත පිලට අමිහිරි පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලංකාව අද දිනයේ ලෝක කුසලාන තරඟාවලියේ තමනට අත්‍යවශ්‍යව තිබූ ජයග‍්‍රහණයක් ගබා ගත්තේය. ජාත්‍යන්තර විචාරකයන්ගේ උපහාස මැද තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු…
සුරතලේට මාළු ඇති කරනවා නම්, මාළු ගන්න කලින් මේක කියවන්න..

සෑහෙන්න පෝස්ට් තියනවා කලපු මාලු සීසන් කරලා විකුණනවා ,කිසි අවුලක් නෑ ,හොඳට සීසන් වෙලා ඉන්නේ,බය නැතුව අරන් හදන්න පුලුවන් අරකයි මේකයි කියලා.අන්තිමට මාලු අරන් ගෙදර ඇවිත් සාතියයි දෙකයි මාසයයි මාලු මැරෙනවා. සල්ලිත් නෑ ,මාලුත් නෑ. මාලු මුදලාලිලා තමන්ගේ බඩගෝස්තරය ගැන…
ජනාධිපති අපේක්‍ෂකයකු වීමට ගෝඨාභයට සුදුසුකම් නැහැ

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයකු වීමට සුදුසුකම් නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.  රටේ ප‍්‍රශ්න තිබියදී ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි කෙනෙක් ගැන කතා කිරීම ඵලක් නොවන බවත්, ඉන් සිදු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා…
තේරීම් කාරක සභාවේදී ඇමති රවීගේ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික් හිරවෙයි..! බොරු ගොතයි..(වීඩියෝ)

වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්…
දුම්රිය වැඩ වරයි! මගීන් අසීරුවේ..

වැටුප් සහ ශ්‍රේණි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(21) උදෑසන සිට ක්‍රියාත්මකවේ. වර්ජනය සම්බන්ධයෙන් ඊයේ(20) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත් විය. එම සාකච්ඡාවලදී රජය පාර්ශවය ප්රේකාශ කර ඇත්තේ මාස එකහමාරකින් පමණ සේවක…
විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ..

“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන්…
42% මුස්ලිම් ළමා ජනගහණ වර්ධනය ගැන කියන කථා බොරු! මෙන්න ඇත්ත.. (රජයේ සංඛ්‍යාලේඛන සාක්ෂි සහිත විශේෂ අනාවරණයක්)

රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී සියලු ජනවර්ග අභිබවා මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සියලු සාක්ෂි සාධක සහිතව ඊයේ(19) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකදී ගෙන හැර දැක්වීය.…
බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න

බුකිය රත්කරමින් පොලිසියට සද්දේ දාපු සුරූපී කාන්තාවගේ වීඩියෝවේ කිසිවෙකු නොදත් කතාව මෙන්න