මේක සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් හැදී පෝෂණය වුණු රටක්! ඒ බහුතරයකගේ සංස්කෘතියට සියල්ලන් ගරු කළ යුතුයි

මේ රට සහ සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර…
යුද හමුදාවට අවුරුදු 14ක් තිස්සේ මස් කවන්න පුළුවන් ෆීලික්ස්ට විතරද..? ඇත්තටම මොකක්ද රහස..

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ…
කොණ්‌ඩය කපන්න ගියටිකට කාර් එකේ දොර කඩා බැංකුවෙන් ගත් ලක්‍ෂ 10ය උස්සලා!

ගම්පොළ පැරණි පාලම මත නවතා තිබූ මෝටර් රථයක දොර කඩා එහි තිබූ රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.  මෙම මෝටර් රථයේ පැමිණි අය වාහන ධාවනය නොකරන පැරණි පාලම මත සිය මෝටර් රථය නවතා කොණ්ඩය කැපීමට ගොස්…
පිළිගන්න අකමැති වුවත් ඇත්තම කථාව.. මුස්ලිම් ගෙදරක පමණක් නොව සිංහල ගෙදරකද කඩුවක් තිබීම සාමාන්‍ය දෙයක් (Video)

සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්.එම්. අමීන් මහතා සඳහන් කරයි. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම කඩු ආදිය තබාගෙන සිටින්නේ ආත්මාරක්ෂාවට බවත්, විශේෂයෙන්ම නිවෙස්…
අද වටයත් සාර්ථකයිලු! ඊලඟ වටයත් සූදානම්ලු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හතරවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනි. මෙම සාකච්ඡාවන් පැවැත්වුණේ කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ය. මෙම සාකච්ඡාවන්හි පස්වැනි සාකච්ඡා වටය මැයි මස 30 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස්…
ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද මාලදිවයින් රජයේ කණගාටුව

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනු‍වෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ…
නාගානන්දගේ තවත් පෙත්සමක් එසැනින් කුණු කූඩයට

බලය අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය කර…
පාතාල නායක කංජිපානි ඉම්රාන් අධිකරණයට

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිරීක්ෂණය සඳහා අද(08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් තුන්දෙනා අද…
ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත්‍ර රත්නය වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට(09) දිනයේ පැවැත්වෙයි. කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ…
පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක්.. බුද්ධි අංශ අනතුරු අගවයි..

බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමිනි. එම සම්පුර්ණ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි. දිවයිනේ පවත්නා වත්මන් ආරක්ෂක තත්ත්වය මෙන්ම බුද්ධි වාර්තා අනුව පාර්ලිමේන්තුවට දැඩි තර්ජනයක්…
අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෙක් ඉස්ලාම් අන්තවාදීන්ට කඩේ ගිහින්

ඉස්ලාම් අන්තවාදීන්ගේ මතවාදයන් මුහුණු පොත ඔස්සේ ප‍්‍රවර්ධනය කිරීමට අනුබල දුන් බව කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පොලිසිය විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබ ඇත. අමාත්‍යාංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ සේවය කරන මුස්ලිම් ජාතික මෙම නිලධාරියාට අයත් පරිගණකයක් ඇතුළු තවත්…
තව්හිද් ජමාත් ත‍්‍රස්තයින්ගේ රු.බිලියන 7.5ක් රාජසන්තකයි!

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ…
පියෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස රවී දුන් ආදර්ශය

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සදහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී…
දේශපාලඥයින් තමයි රට කෑවේ..මාත් ඒකේ කොටස්කාරයෙක්

වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වයට තමා ඇතුළු සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මේ වෙලාවේදී එක්ව කටයුතු…
අති දරුණු ගණයේ අපරාධ 23ක් ගැන මාකඳුරේ මඳුෂ් තොරතුරු වමාරයි

පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ…
1-5 පන්ති සදහා පාසැල් ආරම්භය කල් දමයි..

රට පුරා සියළු පාසැල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දෙවැනි වාරය සදහා ආරම්භ කිරීම යලිත් කල් දමා තිබේ. ඒ අනුව එම පන්ති සදහා මැයි මස 13 වන දින දෙවැනි වාරය ආරම්භ කෙරේ. 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය තෙක්…