කාබනික නිෂ්පාදකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් පසුගිය දා රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ, නීරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ උතුම්…
ජලනි ප්‍රේමදාස වගකීම් විරහිත හැසිරීම නිසා පාර්ලිමේන්තුවටම කොරෝනා හැදෙන ලකුණු

විපක්ෂ නායකවරයාගේ ගරු ආර්යා තනතුර හොබවන ජලනි ප්‍රේමදාස කොළඹ ෂැංග්‍රීලා හෝටලය තුළ vvip සැලූන් සහ ස්පා එකක් පවත්වාගෙන යන බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එහි නම ‘Jalspa’ යන්නයි. සැලුන් එක සහ ස්පා එක ජලනිගේ වෘත්තීය ආදායම් මාර්ගයයි. රජය විසින් නිරෝධායන නීති…
ජනතාව කොවිඩ් වලින් නිවෙස් වල මැරෙද්දී, ගෝඨාණ්ඩුව බිලියන 3.5ක අතිසුඛෝපභෝගී වාහන ගෙන්වයි!

ආණ්ඩුව විසින් වාහන ආනයනය නතර කර ඇති බව ජනතාවට පවසද්දී හොර රහසේම සිදු කරන මහා අකටයුතු කමක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තාවනවා. කොරෝනා වසංගතයට මුහුණ දීමට බව පවසමින් ගිලන්රථ 50ක් ගෙන්වීමට මුවා වී අධිසුඛෝපභෝගී වාහන 349ක් ආනයනය කිරීමට යි…
මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?

මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය…
වරාය නගර පනතින් රටේ ඒකීය භාවය බිඳවැටෙනවා – නීතිඥ ශිරාල් ලක්තිලක

යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනිණ. එහිදී අධිකරණය ඉදරියේ කරුනු දක්වමින් නිතීඥ ශිරාල් ලක්තිලක පවසා සිටියේ යෝජනා කරන කොළඹ වරාය නගර කොමිසමෙහි ව්‍යූහය,බලතල හා කාර්ය පටිපාටිය දෙස බලන කල එය සමාන වන්නේ…
“අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19…
කොවිඩ් 19 අස්සේ ඔන්ලයින් බැංකුකරණයේ තවත් පෙරලියක්..!

Covid-19 ගෝලීය ආපදාවත් සමඟ සමාජ, ආර්ථික හා ව්‍යපාරික ව්‍යුහයන් දැඩි වෙනසකට භාජනය වෙමින් පවතී. විශේෂයෙන් ගෝලීය ආපදාවෙන් ආරක්ෂා වීම සඳහා වන එකම හා ප‍්‍රායෝගික ප‍්‍රවේශය වන සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම, එදිනෙදා ගමන් බිමන් හා පොදු පරිසරයේ ගැවසීම හැකිතාක් සීමා…
ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ…
සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යාන්ත්‍රණයක් තුළ ඔවුන්ගේ සිතුමතේට පක්ෂය මෙහෙයවීමට සහ අවශ්‍ය අවස්ථාවල ඩීල් සඳහා කේවල්…
කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් පහක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. වෙරලබඩ පොලිසිය, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, කෙසෙල්වත්ත යන පොලිස් වසම් සදහා එසේ ඇඳ නීතිය පනවනු ලැබ…
රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින්…
මේ ආණ්ඩුවට මුල් අවුරුදු 05වත් දුවන්න බෑ.. 20ට ශී‍්‍රලනිප බහුතරය විරුද්ධයි – ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති

මේ ආණ්ඩුවට මුල් අවුරුදු පහවත් යාගන්න බැරි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ ගිවිසුමකට යාම බරපතළ වරදක් යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. විසිවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත්…
බැසිල්ගේ බල්ලා විමල්ට බුරයි..?

‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද…
වරාය සේවකයන් අවදානමේ.. කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා..

කොළඹ වරාය නැව් තටාකාංගණයේ තවත් සේවකයන් එකොලොස් දෙනෙක් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මීට පෙර එම එහි කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වී තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විට එම තටාකංගනයෙන් ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී ඇති බවයි. මේ…
20 එන දවසේ පාන්දර වසර1 1/2ක් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් මරුට! සැඟවුණු ආයුධ නොවෙයි සැඟවුණු කුඩු පෙන්වන්න ගිහින්ලු!

මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ. ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. අද (20) අළුයම එම…
කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු වසා දමයි..

කොළඹ ජාතික රෝහලේ 34, 35, 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ. ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා…