තවත් අය බලා සිටියදී දිවියෙක් මිනිහෙක්ව පැහැරගෙන යයි!
ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය පවසයි. පස්දෙනෙකුගෙන් සමන්විත කම්කරුවන් පිරිසක් ට‍්‍රැක්ටරයකින් බොරළු පස් ප‍්‍රවාහනය කර…














