පූජා අලූත් ආදරයක පැටලෙයි.. ඒ ආදරය හරි රසවත් ලූ..
මොනවද මේ දවස්වල අලූත් තොරතුරු? තොරතුරු කියන්නේ ඉතිං සතුටු හිතෙන දේවල් ගොඩක් එක්ක ඉන්නවා…ඒ වගේම ටිකක් කාර්ය බහුල ගතියකුත් තියනවා… පහුගිය දවස්වල ලොකු සම්මානයක් ලැබුණා? ඔව්… ඔව්… එකක් නෙවෙයි කිහිපයක්ම ලැබුණා… පහුගිය දවස්වල තිබුණු slim nielsen people’s award එකේ තරුණ…














