කාණ්ඩ 4ක් යටතේ රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා
2017 වර්ෂය සඳහා රාජ්‍ය හා රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇත.එසේ ගෙවනු ලබන්නේ කාණ්ඩ 4ක් යටතේ බව 2017/12/11 මහාණ්ඩාගාරයෙන් නිකුත් කල චක්‍රලේකයේ දැක්වේ. එම කාණ්ඩ නම්, කාණ්ඩ අංක 01 – පෙර වර්ෂයේ අලාභදායි…