ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යන විට 93වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද සැළකිණි. දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාස නියෝජනය කළ ඒ මහතාගේ, බිරිඳ වන ලෙටීෂියා රාජපක්ෂ මහත්මියද…

නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. [rns_reactions]

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්  පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවට සහ පදිය තලාව ප්‍රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්‍රයි. [rns_reactions]

පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා.  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂ සදහා සහයෝගය පල කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය…

කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු…

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා. Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත පරාජයත් සමග ඉන්දියානු පිල තරඟාවලිය ජය ගැනීමට ඉතා තියුණු තරඟයක්…

හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති. දිස්ත්‍රික් දහයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්…

සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත් වන බවත් සීබී මෙසේ වැඩ කරන්නේ ආණ්ඩුව එක්ක…

තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි. ‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්. කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව,…

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගිය දා විවාහ දිවියට පිවිස තිබුනා. ඒ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් වන රිද්මා දිසානායක සමගින්. 22 වියේ පසුවන රිද්මා සමඟ රොෂාන් පිලපිටය මාස කිහිපයක ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇති බවද සමාජ ජාලාවල වාර්තා කර තිබුනා.…

අපේ රටේ පොලීසය සම්බන්ධයෙන් කලින් කලට විවිධ පුවත් මැවෙනවා. ඒ වගේම පසුගියදා  අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වුන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නෙ. කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ උප පොලිස් පඑරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් පසුගිය 12 වෙනිදා අනුරාධපුර ශ්‍රාවස්තිපුරයට ගිහින්…

පළත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු අතරයි. ඉකුත්දා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පි‍්‍රයංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත්…

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වනවා. නාමයෝජනා භාරගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් 11 වැනිදායි. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්. එම පළාත්…

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයින් එක්වීමට විරුද්ධ වූ දෙදෙනෙකු පිළිබදව අමාත්‍ය දයාසිරි ජයසේකර අද අනාවරණයක් සිදුකළා. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. එම දෙදෙනා වන්නේ ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ බවයි අමාත්‍යවරයා පැවසුවේ. [rns_reactions]