ත්රස්තවාදයට නැවත පණ දෙමින් යාපන සරසවියේ ප්රභාකරන් වෙනුවෙන් කේක් කපයි…. සිංහල-මුස්ලිම් සිසුන්ගෙන් දැඩි විරෝධතා…
යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි. ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.…