තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….
මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. එසේ පිහිටුවන නව ආණ්ඩුවේ…