අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙනී සිටීමට නියමිතයි. ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.   ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව…

ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත්…

ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප‍්‍රකෘශය සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව විනය පියවර ගන්නා  බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ජාතික කොඩිය පිළිනොගැනීමට අමාත්‍යවරයාට කිසිදු හැකියාවක්…

මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා. එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින්…

වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි… රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය…

සැප වාහන වල මිල අධික ලෙස වැඩි උන එකට ඔබ සැම අමන්දානන්දයට පත් වුනා නේද? සල්ලි කාරයන්ගෙන් බදු ගත්තට කමක් නෑ කියල සාමාන්‍ය ජනතාව සතුයු වුනාට ඒක එහෙම නෑ කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ඔක්කොම දේශපාලකයාගේ වාසියට මවපු දේවල් කියල…

මේ දින වල ලංකාවේ වැඩිපුරම කියවෙන වචනය නම් ” ඇලොසියස් කෝල් ” ය. ඒ ගැන රූපවාහිනියේ , පත්තර වල සහ වැඩිපුරම සමාජ ජාලයන් තුල නොයෙක් නොයෙක් ආකාරයෙන් පුවත් මැවී ඇත. මේ ජරමර අස්සේ අපේ පාරලිමේන්තු මැති ඇමති වරුන් ටික දෙනෙක්…

එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු නොකර වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ඕනෑම ශ්‍රී .ල.නි.පක්ෂ මැති ඇමැතිවරයකුට එරෙහිව පක්ෂය දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර…

ඔබ දේශපාලනයේ ආව වේගය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? වේගය වැඩියි කියලා නෙවේ හිතෙන්නේ. මගේ තිබ්බ හැඟීම්බරකම නිසා වැරැදි දේශපාලන තීන්දු කිහිපයක් ගත්තා. 94 ආණ්ඩුවක් හදලා ඒකේ කැබිනට් ඇමැති කෙනෙක් වෙන ඔබට වගකීම් බර වැඩි වුණේ නැද්ද? අනූ හතරේ අපි පිහිටුවපු…

ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි. මොරටුව ආතර් සී. ක්ලාක්…

ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය. තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි. තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි…

වසර 37ක් එක දිගට සිම්බාබ්වේ දේශය පාලනය කළ වයස අවුරුදු අනූතුනක් වූ මහලු ‘රොබට් මුගාබේ’ නම් පාලකයා දැන් නිවාස අඩස්සියේය. එරට හමුදාව රාජ්‍ය බලය අල්ලාගෙනය. රාජ්‍ය මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනි ඇතුළු තීරණාත්මක ස්ථාන හමුදාවේ අණසක යටතේය. බටහිර මාධ්‍ය මේ පුවත පසුගිය…

බැඳුම්කර මගඩිය පිළිබඳව එතෙක් මෙතෙක් හෙළිවූ කුප්‍රකට තොරතුරු සමුදායට අමතරව තවත් රහස් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (16දා) කොමිසම හමුවේ හෙළිකර සිටියේය. ඒ කිසිවකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැකි විද්‍යාත්මක හා පරිවේශනාත්මක දත්ත සටහන් ද සමඟිනි. ඒ වෝහාරික…

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීමට වාතාවරණයක් උදා කිරීමත් කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමඟ යහපාලන ආණ්ඩුවේ දැඩි මතභේදයක්…

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා පවසන්නේ මෙම ගැටම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය…