2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න…

ළබන මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු… ඉන් කිහිපයක් පහත දක්වා…

මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල් නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි…

ජනාධිපතිවරයාට අවලාද නැගුව හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකං නොසිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වලිගේ නැති බල්ලා වෙන්න එපා යයි තමන් කීමට කැමති බවයි. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය පහතින්…

පාසල්වල උගන්වන ගුරුවරුන්ට බොහෝ අවස්ථාවලදී අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම කාරණයක් ගැන. පසුගියදා වයඹ පලාතේ එක්තරා ග්‍රාමීය පාසකල සිදුවුන මෙම සිදුවීම නිසා ගුරුවරිය මෙන්ම පංතියේ සිසු සිසුවියන්ද සිනහව නවතාගෙන ඇත්තේ ඉතාමත් අපහසුවෙන්. මෙම සිදුවීම සිදුවන…

වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නිති සම්පාදනය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන්හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බවයි.  රාජ්‍ය සේවය තුළ කාන්තාවට නිසි තැන ලබාදීමට මේ…

රට තුළ මතු වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමත් සමගයි. ඉකුත්දා ඇති වූ…

එළඹෙන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධාන ගතවී තරග වැදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු ද පත් කර…

හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි. අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකරු අසල්වැසියන් බව ද පොලීසිය කියයි. සිද්ධිය වූ දින…

අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි. මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින්…

බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා)…

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව ඊයේ (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3…

2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය. රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන…

මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා. ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින් පෙනි සිටිනා පුද්ගලයෙක්. මෙම පුද්ගලයා කවුරුන්ද , කුමන හේතුවක් මත මෙලෙස…

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම සමත් වුනා. ඒ අනුව කලාපයේ ප්‍රබලම ක්‍රිකට්‌ රාජ්‍ය වන ඉන්දියානුවන්ට…

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා. මෙලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට…