යහපාලනය ඉදිරියේ ඇති මඟහැර යා නොහැකි වගකීම
පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී, මේ වන විට වසර දෙකකි. මෑත යුගයට අදාළව සැලකීමේ දී ශ්‍රී ලාංකේය ජනසමාජය කෙරෙහි තීරණාත්මක සාධනීය බලපෑමක් සිදු කළ සංඝපිතෘවරයාණන් වහන්සේ නමක ලෙස අවිවාදිත මාදුළුවාවේ සෝභිත හිමිපාණන් පිළිබඳ මෙන්ම උන් වහන්සේ විසින් රෝපණය…