ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා. පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම…

පසුගියදා පැවති සම්මාන උළෙලේදී හොදම නලුවා ලෙස සම්මාන දිනාගත් දසුන් පතිරණගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබේ. එනම් දසුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන ලෙසට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරමින් ඇය එය සටහන තබා ඇත. ප්‍රබෝධමත්වීම සඳහා හොදින් ලිංගිකව එක්වෙමු, ආදරය කරමු, ඒත්…

රජයේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද විවේචනාත්මක ලෙස අදහස් පළ කළේ ය. මහාචාර්යවරයා එලෙස අදහස් පළ කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ දෙවන ගුණසමරු උත්සවයේ විශේෂ දේශනයක් සිදුකරමිනි. ගුණ සමරු උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම…

දසුන්ගේ අභාවය සහ අනියම් සබදතාව බිදී යාම නිසා  ජනප්‍රිය නිළි ශලිනි තාරකා දැඩි අපවාදයට සහ මානසික පීඩනයකට ලක්ව සිටි බව නොරහසක්. සියලු දේ අමතක කර ඇය දැන් ජීවිතයට මුහුණ දිය යුතුයි. ඒ සදහා ඇය තෝරාගෙන ඇත්තේ තවත් කසාදය කුරුටු ගෑමට ආසන්නයේ…

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දිගු දුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි…

අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි, FCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි.. ඔවුන් දඩ බල්ලන් වගේ ලිහලා හතර අතේ දසයමේ යවනවා. එහෙම උනාබ දේශපාලකයින් වගේම අවංක රාජ්‍ය නිලධාරීද තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න මැලි කමක් දක්වනවා. මොකද…

බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියනවා හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති…

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා. ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම…

2015 විනාශව තිබූ ආර්ථිකය ගොඩගෙන රට නිවැරදි මාවතට ගෙන ගියේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමයි. එතුමා ඒ වෙනුවෙන් කල මෙහෙවර මා මේ අවස්ථාවේ අගය කරන ගමන් වත්මන් මුදල් අමාත්‍යවරයා විදියට මාගේ ගෞරවය හා ප්‍රණාමය ගරු රවී කරුණානායක මැතිතුමාට පුද…

සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා.  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නිමාවු නවසිලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝණි දක්ෂතා…

2018 වසර සඳහා වූ අය – වැය කතාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් අද පස්වරුවේ අය – වැය කතාව ආරම්භ කිරීමට නියමිතයි. ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු…

පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගෙන මෙරටට පැමිණි ‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද (09) දහවල්‍ 2.00 පමණ වනවිට ආරම්භ කරන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ පවතින ඉන්ධන අර්බුදය නිමා කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට සිය කාර්ය…

ලංකාවේ  ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බොහෝමයක් විදෙස් රටවලින් ආනයනය කර සිංහලෙන් හඬ කවා ප්‍රචාරය කරනු ලබනවා. මේ හේතුව නිසා ලංකාවේ බිහිවන අග්‍රගන්‍ය නිර්මාණ වලටද එතරම් ඉල්ලුමක් නොලැබීම කණගාටුවට කරුණක්. එසේම පාසල් යන වයසේ දරුවන් පවා ඇතැම් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවීම නිසා…

මේ දවස් වල ලංකාවම කතාවෙන්නේ තෙල් හිඟය ගැන.මේ නිසා බොහෝ රථ වාහන හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙනවා.බාල තෙල් නැවක් ආපහු හරවලා යවපු නිසා මේ තත්වය ඇතිවුණා කියලයි ආණ්ඩුව නම් කියන්නේ. ඒත් එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප කළ පමණින්…