අය වැයට කලින් අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහලට! මිල අඩුවන බඩු මෙන්න
අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන්, පරිප්පු, අරතාපල්, ලොකු ලූණු, කරවල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ඒ අතර වනවා. පොල් තෙල් සහ ෆාම් ඔයිල්ද ඒ අතර වනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ…