පළාත් පාලන මැතිවරණයට දින නියම වෙද්දී ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙයි
ලබන ජනවාරි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා ඒකාබද්ධ විපක්ෂය කොටස් දෙකකට වෙන් වීමේ අවදානමක් මතු වී තිබේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී…