කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි…

ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ට්‍රක් රථයක් පාපැදි ධාවන පථයට ධාවනය කරවමින්…

මධ්‍යම පරිසර අධිකාරිය යටතේ බදවාගත් පරිසර නිලධාරින් 156 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී සිදු විය. සංකේතාත්මකව පත්වීම්ලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් මෙහිදී පත්වීම් ලිපි පිළිගැන්විණි. මහවැලි සංවර්ධන…

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැම්බර් 9 සිට දෙසැම්බර් 8 දක්වා සිදු කිරීමට පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කමිටුව කටයුතු යොදා ඇත. දිවයින පුරා පිහිටි සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පිරිදි එම මහජන අදහස්…

ඉල් පුර පසළොස්වක පොහොය අද (03)ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කළේ.  මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹිම, කඨින…

අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.   බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා සූදානමින් සිටින බව පසුගිය දිනෙක…

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ හා නලීන් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළි ගනිමිනි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු…

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට…

ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරුට රු.…

දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව මහත් කම්පනයට ලක් කල සිදුවීමක්. එම සිදුවීම සමඟ බොහෝ දෙනෙකු රංගන ශිල්පිණී ශලිණි තාරකා සම්බන්ධ කරමින් චෝදනා නැගු අතර එහි සත්‍යයක් නැතුවාද නොවේ. විවාහක අයෙකු බව දැන දැනම දසුන් සමග හාදකමක් ඇතිකරගැනීමට තරම් ශලනි පහත…

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (02) ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය…

ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන යෝජනාව මෙවර අය – වැය ලේඛනයටත් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අය – වැය ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ අදහස් ලබා ගැනීම…

අද උදෑසන කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා. බේස්ලයින් පාර, හෝර්ටන් පෙදෙස, කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ධාවනය සීම කෙරෙන බවයි පොලීසිය පැවසුවේ. උදෑසන 7.15 සිට උදෑසන 7.45 දක්වා කැළණි පාලම අසල සිට…

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් හෙට (03) දිනයේ කැඳවා තිබූ හමුවකට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙන  අතර ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සහභාගි වන ලෙසයි දන්වා ඇත්තේ.   ජනාධිපති මන්දිරයේදී හෙට පැවැත්වෙන එම…

දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ සමාජ සවිබල ගැන්වීම් සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කරනු ලැබ තිබේ. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔහුට වැඩි වගකීමක් පැවැරීමට පක්ෂය තීරණය…

සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක 11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකි. ඔහු මාස…