අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ එ.ජා.ප. පුරපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. කාන්තා හා ළමා රාජ්‍ය ඇමැතිනිය ලෙස කලක් කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය…

අගමැති රනිල් ජාතික ගීයට ගරුකරන අපුරුව… අග්‍රාමාත්‍යවරයා ජාතික ගීයට ගරු කළ හැටි…. අග්‍රාමාත්‍යවරයා ජාතික ගීයට ගරු කළ අපූරුව…#lka #News1st #PM #RanilWickremesinghe #NationalAnthem Posted by Newsfirst.lk on Wednesday, November 1, 2017 [rns_reactions]

2017 වසරේ දිවයිනේ පාසල් රැසක තරඟකරුවන් අභිබවා යමින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලියකදී සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගත් පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ කසුනි දේශානි නම් දියණියකගේ  රන් පදක්කම සහ ඇයගේ සියළු සහතික පසුගිය 29 වන දින කිසියම් පිරිසක් විසින් සොකම් කර තිබුනා. …

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිිමි සම්මානයෙන් පිදුම් ලැබීමට රංගන හේරත් ඊයේ (31) රාත‍්‍රියේ සමත් වුණා. ඒ, ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදීයි. 2016 වසරේ  දක්ෂතා පදනම් කර ගනිමින් මෙම සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණා. එහිදී වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ද හිමි…

දිනෙන් දිනම කල්යමින් ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (01) අත්සන් තබනවා. ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසෙනු ඇති. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල්…

මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන්…

ඉදිරි දින කිහිපයේදී  තෙල් මිල අඩු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය මාස කිහිපයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.  ඊයේ (31දා)…

2018 අය වැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක  මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.  මෙම භාණ්ඩ දැනට රජයේ මිල පාලනයට යටත් කර ඇති භාණ්ඩ වර්ග බවද කියැවෙයි. මේ හැර සී.සී 1000ට අඩු කාණ්ඩයේ කුඩා වාහන වර්ගවල…

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රචාරක ව්‍යාපෘති සමඟ සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යළිත් ජනාධිපතිවරයා සමඟ දේශපාලන කටයුතු කිරීමට එකගතාව පළ කර ඇත. මේ පිරිස ඉදිරි සතියේ දී ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය…

අපේ රටේ වර්තමාන සංගීත පරපුරේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ. යෞවනයේ සිහින කුමරා ලෙසින් හඳුන්වන ශිහාන්ගේ අලුත්ම තොරතුරු ඔහු පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණා.   ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම…

ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව, නිසල ව ඔහේ සතුටින් ජල තලේ…

මේ පවසන්න යන්නේ ඉතාම ගුජුප්සායජනක කථාවකි. කථානායක මෙගා පොලිස් ඇමති චම්පික රණවකය. තවත් ඉත්තෙක් සිටී. එනම් පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියට රිංගවූ ගෝඨාගේ ගෝලයා බ්‍රිගේඩියර් සමරසිංහයි. වත්මන් රජයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදෙන වැඩපිලිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර…

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවන ඉණිම නාට්‍යයේ අනුහස් නම් ප්‍රධාන චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක පසුගියදා යුග දිවියට පිවිස තිබෙනවා. ඔහුගේ විවාහය අතිශය රහසිගතව සිදුව ඇත්තේ කළක් ඔහු සමඟින් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතිය සමඟින්. රවීන්ගේ විවාහය සඳහා පවුලේ ළඟම ඥාතීන්…

අමාත්‍ය රංජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකදූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා. පසුගිය සමය පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ දූෂණ වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එජාප මන්ත්‍රීවරු පිළිබඳව දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් යුතුව රංජන් රාමනායක මහතා විසින්…

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම  (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි. එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස්…

මතුගම නගරයේ ගව මස් වෙළදසැළේ  2018 වර්ෂය සඳහා ටෙන්ඩරය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගෙන ඇති බවට වන පුවතක් වාර්තා වනවා.  මතුගම ප්‍රාදේශීය සභාවේ ගව මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර්…