මෙහෙම ගියොත් ලංකාවේ ක්රිකට් විනාශ වෙනව…. හිටපු ක්රිකට් ලේකම් තිලංගගේ පතුරු අරියි .!
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග පවසනවා. පුවත්පතක් සමග සංවාදයකට එක් වෙමින්…