දෙමල සන්ධානය දෙකඩ වීම නවතී..
උතුරු පළාත් ප්රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන්…